පිටකොටුවේ එක්සත් බෝධිරාජ බෞද්ධ සමිතිය හැදූ කන්සන්තුරේ උපන් ෂන්මුගම් තම්බයියා සින්නදුරේ හෙවත් පිටකොටුවේ ලීලා මුදලාලි
ලීලා මුදලාලි 1903 ජූලි මස 23 වන දින සිරිලක උතුරු පෙදෙසේ කන්කසන්තුරේ ග්‍රාමයේ  උපන්නේය.  ජන්ම පත්‍රයේ නම ෂන්මුගම් තම්බයියා සින්නදුරේ වශයෙන් සඳහන් විය.  කන්කසන්තුරේ මිෂනාරි ප...