Posts

Showing posts from 2021

ඊයේ සෑ තමා සෑ.....

Image
  ඊයේ හවස වැඩි ගානට ගත්තු බෝතලෙන් ටිකක් දාගෙන කාලා නාල⁣ එහෙම රෑ කීයටද මංදා නිදාගත්තා කියමුකෝ... ඕන්න කෝල් එකක් ආවා whatsapp එකට... මේ මහ රෑ මොන #%#%@$ කෝල් කරන්නේ කියලා බැලුවාම නමකුත් නෑ අංකෙකුත් නෑ.. ඕන #%@# ක් කියලා මමත් ආන්සර් කලා...   💀 හලෝ හලෝ මේ අර කැමරා ගහන මල්ලිද කථා කරන්නේ...   🤨 ඔව් ඒ මල්ලි තමා කථා කරන්නේ කව්ද මේ??? 💀 මල්ලි හදිසි වැඩක්.. හෙට හවස් වෙන්න කලින් කැමරා සිස්ටම් එකයි සිකුරිටි එලාර්ම් සිස්ටම් එහෙකුයි ගහගන්න ඕන..  කීයක් යයිද?? 🤨 එහෙම එක පාරම ගනන් කියන්න බෑනේ අයියේ... තැන බලනන ඕන කැමරා ගාන බලන්න ඕන... අනික වයරිං දුර බලන්නත් ඕනනේ... මේ දවස්වල වයර් එහෙම 200% වඩා ගනන් ගිහින්නේ... හෙට උදේම එන්නම් බලන්න... අයියා කොහෙද?? ඇත්තටම අයියා කව්ද?? 💀 හ: හ: හ: හා.... මාව අදුනන්නේ නෑ... ලගදිම මේ පැත්තේ එන්න ඉන්නේ නේද යාලුවෝ සෙට් එකත් එක්කම?? එහෙම එකේ මාව අදුනන්නේ නෑ....  😮 (කටහඩින් අදුනා ගන්න තෝ මහින්දද?? සජිත්ද??) ඇත්තටම මීටර් නෑ අයියණ්ඩි... 🤨🤨🤨 💀 හෙහ් හෙහ් මම මහරජ....................... 🤨 මහරජ මංගලද😁😁? ආනේ නිකං පල යන්න.. ... 💀 නෑ නෑ මල්ලි මහ රජ නෙවේ මම #යමරජ..... 😮 හ