හිරිපිටිය


ඔන්න අද කියන්න හදන්නේ අර සේන අයියාට උන තවත් සීන් එකක්.. මේ සේනයියා ඔය හිටියාට කසාදයක් එහෙම බැදලා  හිටියේ මම අදුනා ගන්නා කොටත්.. ඒ උනාට මූ අමුම අමු වනචරයා.

 ඔන්න මූ අලුතින් අර අතින් කොටන ෆෝන් එකක් අරං ආවා මගේ ලගට ඒකේ සෙටිංග්ස් ටික හදාගන්න කියලා. මමත් ඉතිං ෆේස් බුක්ද, වට්අප්ද,  ඉමෝද අරකද මේකද හදලා දුන්නා කියාන්කෝ..
දැං මුට තවත් ප්‍රශ්නයක් තියෙනවා..
ඒ උට අර ජිගිරිබිරිස් බලන්න දන්නේ නෑ. ඇයි ඉතිංමූත් අර හෝමාගම පැත්තේ ඩයල් වගේ sex කියන වචනේ ගහලානේ ඕවා හොයන්නේ..
ඉතිං ඒවත් කියලා දීලා පිටත් කලා.
ඔන්න සතියකට විතර පස්සේ එනවා මුගෙන් කෝල් එකක්, රෑ 10ට විතර
සේන : ඒ මංචං, උඹ නිදිද....?😲
මම: නෑ බං මං මේ කුඹුරට පොහොර ගහන ගමන් හිටපං පොඩ්ඩක්...😡😡😡😡😡
සේන: අඩෝ විහිලු නෙවෙයි යකෝ.😣😣
මම : එහෙනම් හු%% රෑ 10ට කථා කරලා තෝ මොනවද අහන්නේ..?😂😂😂😂😂😂😂
සේන: මචං මට කෙල්ලෙක් සෙට් උනානේ බං ෆේස් බුක් එකෙන්...👫
මම: හුටා,  එහෙමද? කොහේ එකක්ද?😋😋😋😋
සේන: කුරැණෑගල පැත්තේ ගමක් බං මට නම මතක නෑ..😇
මම: හරි හරි ඉතිං ගෑනිට මාට්ටුද?😂😂
සේන: නෑ ප%. 👹 එහෙම එකක් නෙවෙයි..
මම: එහෙනම්😲
සේන: මම උඹේ නම්බර් එක දුන්නා මගේ මස්සිනා කියලා. ඒකි හෙට කථාකරයි පොඩ්ඩක් බලපං ඈ.😇😇😇
මම: ඒ මොකටද හු%%%😡😡😡😡 මගේ නම්බර් එක දුන්නේ?
සේන: නෑ බං ඒකි ගෙදර එන්න කිව්වා. මම කිව්වා මම රට ඉන්නේ, මස්සිනාගෙන් අහන්න බොරැනම් කියලා. ආ ඒකි දන්නේ මම කමල් කියලා හරිද?
මම: තෝ නම් ගස් හිවලෙක් යකෝ.😡😡😡
සේන: උදව්වක් දියන්කෝ..... 😇😇😇
මම: තොගේ පවුලගෙන් කොසුපාර කන්න වෙන්නේ මට ඕවා කරන්න ගිහින් 😡😡😡
ඔන්න පහුවදා උදේ එනව කෝල් එකක් මගේ පෝන් කටුවට.. හම්බසලාට් නම්බර් එකකින්.

මම: හලෝ😇
කෙල්ල: (කිංකිණි කටහඩකින්) අයියේ මම කමල්ගේ ගල් පෙරෙන්ඩ් කථාකරන්නේ. මායා
මම: ඉතිං?? (හෙන රෙස්පට් එකේ)
කෙල්ල: අයියේ කථා කරන්න පුලුවන්ද?
මම: ඉපදිලා අවුරැද්දක විතර ඉදන් කථා කරන්න පුලුවන් මට.
කෙල්ල: හරි හොදනෑ මෙයා ඔයා.. නරක කොල්ලා,
මම: 😲😲😲😲😲😲😲😲😲😲 (මේ මොන මගුලක්ද) ඈ යකෝ ආවද තෝ මාව අන්දන්න??
කෙල්ල: අනේ අයියේ බනින්න එපා මම හිරිපිටියේ මායා. අන්දන්න නෙවෙයි කථා කලේ..😇😇😇
මුලින්ම කථා කරද්දි මට තේරැණා මේනම් කෙල්ලෙක් නොවෙන වග.
සමනල කටහඩකින් කතා කරපු විදිහට මූ අනිවා නංගි මල්ලියෙක් කියලා.
මම: මේ යකෝ මට බොරැ කරන්න එපා, දැන ගනින් මම ආමි එකේ තෝව හොයාන ඇවිත් කරනව හොද වැඩක්.
නංගි මල්ලි: අනේ අයියා බනින්න එපා කමල් අයියට කියන්න එපා...
මම: පල යන්න.😡😡😡😡😡😡😡😡
කට් කරලා ගත්තා අරෑට කෝල් එකක්
මම: ඈ යකෝ මොකක්ද තෝ අර කරල තියෙන්නේ පො%%%ට මගේ අංකේ දීලා.. දැනගං මම තොගේ %% ගලවනව... 😡😡😡😡😡😡😡😡
සේන: අඩේ ඇයි බං මොකක්ද සීන් එක? ඒ පො%%% බං? මටත් කටහඩේ අමුත්තක් දැනුනා.. ඒ උනාට ඒකි මට හැමදාම 99 කාඩ් එකක් දානවානේ බං. මම හිතුවේ කෙල්ලෙක් කියලා... අඩෝ දැං මොකද කරන්නේ කියහන්කෝ..
මම: තෝ ඕන දෙයක් කරගනින්. මාව ඕවාට ගාවා නොගෙන.. ආයේ අරක කතා කලොතින් මම තොගේ පවුලගේ නම්බර් එක දෙනවා..
ටීක් ටීක් ටීක්.....
මූ බොහෝම අමාරැවෙන් ෆේස් බුක් එකවුන්ට් එකත් අයින් කරගෙන ෆෝන් නම්බරැත් මාරැ කරගෙන ගැලවෙන්න ට්‍රයි කරද්දි අරෑගේ නම්බර් එක මම බොලොක් කරල දැම්ම නිසා මට ආයේ කෝ ආවේ නම් නෑ.. හැබැයි ඌ මූව හොයාගෙන ආවා කියලා පස්සේ ආංචියකුත් ආවා. දැං කොහොම හැටි වෙතත් සේනයාට හිරිපිටිය කියන නම නම් නයාට අදු කොල වගේ.. අපේ උන් ඉතිං හැමදාම පාටියක් දැම්මොත් ඕක මතක් කරනවානේ..
   
 ආ අමතක උනානේ හැමදාම කෙල්ලෙක් හොයලා දියන් කියන එහෙකුට ඔය නංගි මල්ලිගේ අංකේ දීලා තව ටිකෙන් අතපය කඩාගෙන අපි හොස්පිටල් එකේ මාස 3 කට විතර ඉන්න වෙන තත්වයකුත් ඇති උනා.. නංගි මල්ලිගේ නම්බර් එක ඕන අය පහලින් කොටාගෙන යන්ටකෝ එහෙනම්...

Comments

  1. කවුරුවත් තවම හිරිපිටියෙ ගිහින් නෑ වගේ :)

    ReplyDelete
  2. 😁😁😆😆😄😃experience eken liyapu ekak newineh 😉😉😉😉

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

ඊයේ සෑ තමා සෑ.....