සිතන්න

මොහොතක් සිතන්න.

01) මධ්‍යම කදුකරේ ඉදන් ගංගා 103ක් ගලා බහිනවනම්

02) රට ඇතුලේ වැව් 30000කට වඩා තියෙනවනම්

03) හදෙන් පස් ගෙනාව වෙලාවේ පරික්ෂාකළේ ලංකාවේ මහාචාර්ය වරයෙක් නම් (මානව සම්පත්)

04) අගහරුවලට යවපු යානාවේ කැමරාව හැදුවේ ලංකාවේ විද්‍යාඥයෙක් නම් (මානව සම්පත්)

05) මහින්තලේ දරුවෙක් නියර රහින මැෂිමක් හොයාගත්තුනිසා ඒ දරුවා වෙනුවෙන් "කපුගේ" කියලා තරුවක් නම් කරානම් (මානව සම්පත්)

06) ලංකාවට වඩා ලොකු මුහුදු තීරයක් අපිට අයිතිනම්

07) අවුරුදු 200කට පොහොර හදන්න පුලුවන් පොස්පේට් නිදියක් තියෙනවනම්

08) සීත,උණුසුම්,සෞම්‍ය දේශගුණික කලාප තියෙනව නම්

09) දියුණු මානව සම්පතක් තියෙනව නම්

10) විසිකරන දෙයක් පවා පැලවෙන සාරවත් පසක් තියෙනව නම්

හිතලා බලපල්ලා පත්කරපු පාලකයෝ රට සංවර්ධන කරන්න අසමත්වුනේ ඇයි කියලා.

උන් උන්ව සංවර්ධනය කරගත්තා මිසක්,රටේ ඉඩම්,කර්මාන්ත පිටරටට විකුණුවා මිසක්,අපිව ලෝකෙට ණය කාරයෝ කළා මිසක් රට හදන්න උන්ගේ ඇති කැක්කුමක් නෑ.

Comments

Popular posts from this blog

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

ඊයේ සෑ තමා සෑ.....