අමුඩය

මේක මේ අපේ බුකියේ තියෙන සකලංසමාලේ ගෘෘප් එකේ පෝස්ට් එකකට සිනෙත්ත්‍ර සොහොයුරා දාලා තිබ්බ තිබ්බ කමන්ට් එකක්. පට්ට නිසා ඒක මෙතන දැම්මා ඔන්න..
දන්නවානේ අපේ හාමුදුරුවරු බන කියද්දි ඉතිං එහෙමයි හාමුදුරුවනේ කියන්න දායකයෙක් ළඟින් වාඩිකරගන්නවානේ.. පංසලේ මුල් බැහැපු දායක පොරක් තමයි ඕකට එන්ටර් වෙන්නෙ.ඔන්න දවසක් බණට කියන්නෙ පංසලට එන ඇඳුමෙ සංවරකම ගැන..
හාමුදුරුවො බණ දෙනවා ඉන්න සෙනඟට  දොඹෙන් යන්න..ඉස්සර අපේ මහත්තුරු අමුඩෙ ඇඳලා සරම ඇඳලා , නෝනලා චීත්ත තුන්පොටක් ඇඳලා සංවරව ආවෙ..අද එහෙමද.. කියද්දි ඉටිකිරිස් නම්කි කෙනෙක් අනේ සාදු අමුඩෙ කියන්නෙ මොකද්ද ඇහුවා..
ඔන්න එහෙයි හාමුදුරුවනේ කියන එකාට වැඩ පෙන්නන්න චෑන්ස් එක..
පොර වයසක බුවා..අමුඩෙ ගහල සරම ඇඳල පටිය බැඳල ගැම්මට යන්නෙ..
මෙන්න එහෙනම් දැකල නැත්තන් හැමෝම බලාගන්න අමුඩෙ කියන දේ කියලා සරම උස්සල ගාම්භීරෙට පෙන්නුවා..
අනේ එදා අමුඩෙ අඳින්න අමතක වෙලා..

Comments

  1. දැං ⁣සාදු කාරයක් දෙන්න පිංවතුනි.. ������

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

ඊයේ සෑ තමා සෑ.....