මාලය 😂😂😂😂

අ:- මල්ලි වැඩකද
ම:- නෑ බං කියාං
අ:- අද මම මාර මොඩ වැඩක් කරානේ කාට හරි කියන්න ඕන නිසා කථා කරේ..
ම:- (ඈ යකෝ මම බොගේ මිනිහ ඈ හිතින් කියමින් ) ගෑනුනේ, කරන්නේ මෝඩ වැඩමනේ 😀😀😀
අ:-😡😡 අහපිය යකෝ.
ම:- හා හා 😆😆
අ;- මල්ලි බලනවකෝ අද උදේ ***** අයියා office එකට ඇවිත් නංගි අද අක්කට ඉන්ටවිව් එකක් තියෙනව. පොඩ්ඩක් මාලේ දෙන්න බැරිද මම 2 වෙද්දි ගෙනත් දෙනව කියල ඉල්ලුවානේ.. ඉතිං මමත් දුන්නා 2 වෙද්දි ගෙන නිසා..
ම:- යකෝ ඕකා හොරානේ බොට පිස්සුද යකෝ.. 😮😮😮😮
අ:- ඒක මට අමතක උනා බං.. මං බොසාට නිකමට කිව්ව මෙහෙම උනා කියල.. බොසා කියල අනික් පැත්ත හැරෙන්න හම්බඋනේ නෑ දුම්මල වරම අතට ගත්තා.. ඇමතුවා ඇමතිල්ලක් මට.. 😓😓😓😓😓 ඒ කරල වැඩ කරන දෙන්නෙකුත් එක්ක ටවුම පුරා මම ගියා අර අය්යව හොයාන.. යද්දි ඌ මාලේ 40 000 උගස් කරල බොනව මල්ලි..
ම:-😆😅😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අ:- තොට නම් හිනා
ම:- හරි හරි ඊට පස්සේ??😂😂
අ:- බොසයි කට්ටිය ගිහින් ඒ අයියට සලකල මාලේ බේරල ගෙනත් දුන්නා.. ඒක නෙවෙයි වැඩේ දැං බැංකුව පැත්තට යන්නත් බෑ ටවුමට යන්නත් බෑ... 😒😒😒😒
ම:- ඒ මොකෝ??😱😱😱
අ:- නංගි මාලේ පොඩ්ඩක් දෙන්න බැරිද හවස දෙන්නං කියනව😫😫😫 ම:- 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අ:- තොට මේක කිව්වට හොදයි කට ගලක ගත්තනම්...😡😡😡😡😡😡😡😡 ටීක් ටීක් ටීක් (පෝන් එක කට් කලා)
අද උදේ මම office නම්බර් එකට අරං
ම:-***** මිස් ඉන්නවද??
අ:-***** තමා කථා කරන්නේ
ම:- මාලේ පොඩ්ඩක්....
අ:- #&@$*@@**#@-@#=@@@#/# 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
ම:-***** මිස් ඉන්නවද??
අ:-***** තමා කථා කරන්නේ
ම:- මාලේ පොඩ්ඩක්....
අ:- #&@$*@@**#@-@#=@@@#/# 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
ඔන්න ඔහොමයිලු ගෑනු මොලේ...
ලියාගන ලියාගන ලියාගන යන්ඩ
ReplyDeleteඅනිවා....ස්තූතියි ඔබට
Deleteඅදාල කෙනා ෙ ම්ක දැක්කාම හරි ඈ... හර්ෂට හැංගෙන්ඩ තැනක් නැති වෙනවා...����������
ReplyDeleteAye ithin waha kala kale paninna wenawa
Delete;-);-);-);-);-);-)>:)>:)
Deleteඔය හන්ගල තියෙන වචන ටිකත් හිතා ගන්න පුලුවන් වෙන්න ලියන්න. වචන අතරේ space ටික පෙන්නුම් කරා නම් ඇති. :D
ReplyDelete