මාලය 😂😂😂😂
ඔන්න අද කියන්න හිතුව මේ ඊයේ වෙච්ච සිද්ධියක් පිළිබදව...
ඔන්න මම දන්න ගෑනු පරාණයක් ඉන්නව එක්තරා ආයතනයක එකවුන්ටන් කෙනෙක්... (අක්ක කෙනෙක් ඈ.. කුප්ප කථා කියනව නෙවෙයි ඈ) ඔන්න කාලෙකින් ඊයේ හවස මා ප්‍රිය බිරින්දැයි දරැවයි සමග ගෙදරට වෙලා ඉද්දි එනව කෝල් එකක්.. මෙන්න ඔයාට ***** අක්කාගෙන් කෝල් එකක් කියල ප්‍රිය බිරින්දා පෝන් එක ගෙනත් දුන්නා...
ඔන්න කථාව,
අ:- මල්ලි වැඩකද
ම:- නෑ බං කියාං
අ:- අද මම මාර මොඩ වැඩක් කරානේ කාට හරි කියන්න ඕන නිසා කථා කරේ..
ම:- (ඈ යකෝ මම බොගේ මිනිහ ඈ හිතින් කියමින් ) ගෑනුනේ, කරන්නේ මෝඩ වැඩමනේ 😀😀😀
අ:-😡😡 අහපිය යකෝ.
ම:- හා හා 😆😆
අ;- මල්ලි බලනවකෝ අද උදේ ***** අයියා office එකට ඇවිත් නංගි අද අක්කට ඉන්ටවිව් එකක් තියෙනව. පොඩ්ඩක් මාලේ දෙන්න බැරිද මම 2 වෙද්දි ගෙනත් දෙනව කියල ඉල්ලුවානේ.. ඉතිං මමත් දුන්නා 2 වෙද්දි ගෙන නිසා..
ම:- යකෝ ඕකා හොරානේ බොට පිස්සුද යකෝ.. 😮😮😮😮
අ:- ඒක මට අමතක උනා බං.. මං බොසාට නිකමට කිව්ව මෙහෙම උනා කියල.. බොසා කියල අනික් පැත්ත හැරෙන්න හම්බඋනේ නෑ දුම්මල වරම අතට ගත්තා.. ඇමතුවා ඇමතිල්ලක් මට.. 😓😓😓😓😓 ඒ කරල වැඩ කරන දෙන්නෙකුත් එක්ක ටවුම පුරා මම ගියා අර අය්යව හොයාන.. යද්දි ඌ මාලේ 40 000 උගස් කරල බොනව මල්ලි..
ම:-😆😅😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අ:- තොට නම් හිනා
ම:- හරි හරි ඊට පස්සේ??😂😂
අ:- බොසයි කට්ටිය ගිහින් ඒ අයියට සලකල මාලේ බේරල ගෙනත් දුන්නා.. ඒක නෙවෙයි වැඩේ දැං බැංකුව පැත්තට යන්නත් බෑ ටවුමට යන්නත් බෑ... 😒😒😒😒
ම:- ඒ මොකෝ??😱😱😱
අ:- නංගි මාලේ පොඩ්ඩක් දෙන්න බැරිද හවස දෙන්නං කියනව😫😫😫 ම:- 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අ:- තොට මේක කිව්වට හොදයි කට ගලක ගත්තනම්...😡😡😡😡😡😡😡😡 ටීක් ටීක් ටීක් (පෝන් එක කට් කලා)

අද උදේ මම office නම්බර් එකට අරං
ම:-***** මිස් ඉන්නවද??
අ:-***** තමා කථා කරන්නේ
ම:- මාලේ පොඩ්ඩක්....
අ:- #&@$*@@**#@-@#=@@@#/# 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡

ඔන්න ඔහොමයිලු ගෑනු මොලේ...
ලියාගන ලියාගන ලියාගන යන්ඩ
ReplyDeleteඅනිවා....ස්තූතියි ඔබට
Deleteඅදාල කෙනා ෙ ම්ක දැක්කාම හරි ඈ... හර්ෂට හැංගෙන්ඩ තැනක් නැති වෙනවා...����������
ReplyDeleteAye ithin waha kala kale paninna wenawa
Delete;-);-);-);-);-);-)>:)>:)
Deleteඔය හන්ගල තියෙන වචන ටිකත් හිතා ගන්න පුලුවන් වෙන්න ලියන්න. වචන අතරේ space ටික පෙන්නුම් කරා නම් ඇති. :D
ReplyDelete